Thursday, November 1, 2018

ළමයගේ තාත්තා


දවසක් මචන්ලා office එකක MDකාරයාට එනවලු කෝල් එකක් කෙල්ලෙක්ගෙන් මෙහෙම..


කෙල්ල :හෙලෝ සර් ..මට ඔයාව ඉක්මනට මුණ ගැහිලා කතා කරන්න ඕනේ..


MDකාරයා :ම්ම්ම්..මො..මොකටද..හම්බෙන්න ඕන?


කෙල්ල:හම්බෙන්න ඕන. ඔයා තමයි මගේ එක ලමයෙක්ගේ තාත්තා


MDකාරයා ඉදගෙන හිටපු සීට් එකෙන් ඉබේම නැගිටලා මෙහෙම අහනවලු..
MDකාරයා :ඔයා මගේ ඉස්සර හිටපු සෙකට්‍රි ලෝචනාද?

කෙල්ල: නෑ පිස්සුද?

MDකාරයා: එහෙනම් අපේ පැකින් ෂෙක්ශන් එකේ හිටපු අංජලීද?

කෙල්ල : පිස්සුද නෑ,එයා නෙවෙයි.

MDකාරයා :එහනම් අපේ සිකුරිටි නිමල්ගේ වයිෆ් කමලද?

කෙල්ල;පිස්සුනේ කතා කරන්නේ.. නෑ..

MDකාරයා : එහෙනම් දෙයියනේ අපේ අල්ලපු ගෙදර වැඩකාරි සෝමලතාද? කියලා කියනවකෝ..

කෙල්ල : තමුසෙට පිස්සුද ඕයි.මම තමුසෙගේ ලමයගේ ඉස්කෝලේ ටීච.මේ පොඩි එකාව හැමදාම ඉස්කෝලේ ඇරිලා එක්කන් යන්න එන එකා පරක්කු වෙනවා..පොඩි එකා හැමදාම තනියම ඉන්නේ ඒක කියන්න මම හම්බ් වෙන්න ඕනේ කිව්වේ.

No comments:

Post a Comment